ලක්විරු කුමර විද්‍යාලය

කුලියාපිටිය

ලක්විරු කුමර විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
Picture6.jpeg
Picture2.jpeg
page-header-1900x320.jpeg

සත්කෝරළයේ සක් හඩ වී
හෙළ බොදු බැති කුමරුන් සදනා
ලක්විරු  කුමර අපේ මාතා
වැජබෙනු කිතු ගොස පාලා

වැව් දිය පිස එන මද නල අතරේ
තුරු වියනින් ගත සිත නිති නිවුනේ
මව්පිය සෙනෙහස පුදනා ගුරු කැළ
ගුණ නැණ වඩනා නිසි මග යවනා

ප්‍රමාද නොවෙමූ බාධක බිදිමූ
හෙල ගති රකිමින් හෙට ලොව  දිනමු
මනුගුණ වඩමූ දැහැමිව වැඩෙමූ
ලොවෙහී ජය ධද කෙහෙළී බදිමූ
ලක්විරු කුමර  අපේ මාතා
වැජබෙනු කිතුගොස පාලා//....