පාසලේ අරමුණු
දැනුම,කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ වූ විධිමත් අධ්‍යපන සංවර්ධන
සැලැස්මක් පාසල තුල ක්‍රියාත්මක කිරීම.
අඛණ්ඩ අධ්‍යාපනය සඳහා සියලු සිසුන් යොමු කරවා ගැනීම.
සිසු සාධනය ඉහල නංවා ගත හැකි නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම වේදයන්
ක්‍රියාත්මක කිරීම.
ජාතික විභාග සඳහා සිසුන් යොමු කිරීම හා එම විභාග වල ප්‍රතිඵල ඉහල
නැංවීම.
සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මණය කිරීම හා පාසල්
පිරියත විධිමත්ව පවත්වා ගැනීම.
සිසුන්ට නව නිපැයුම් අවස්ථා සංවර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.
විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් සමබර පෞර්ෂ වර්ධනය
සිසුන් තුල ඇති කිරීම.
පාසල හා ප්‍රජාව අතරත් සුබපතන්නන් අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතා
වර්ධනය කිරීම හා එය පාසලේ සංවර්ධනයට දායක කර ගැනීම.
පාසල් පෝෂිත ප්‍රදේශය තව දුරටත් පුළුල් කිරීම.
විනය ගරුක සමාජයට ඵලදායී පුරවැසියෙකු පාසලෙන් සමාජ ගත කිරීම.








