| පාසල ආරම්භ වූ දිනය |
1938.ජනවාරි.4 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1941.10.15 |
| බාලක පාසලක් වූ දිනය | 2020.1.23 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 17324 |
| සංගණන අංකය | 17492 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය බටහිර |
| කොට්ඨාසය | කුලියාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුලියාපිටිය |
| ග්‍රාම සේවක වසම | යාකරවත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 14 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 325 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | අළු, කහ |








